
ශ්‍රී ලාංකේය ඉතිහාසය ගවේශනය සදහා මූලාශ්‍රයක් වශයෙන් ද සිංහල භාෂාව හා සාහිත්‍යය අධ්‍යයනය සදහා උපකාරී වන අඩවියක් වශයෙන්ද පාසල් සිසුන් වෙනුවෙන් පාසල් විෂයය සමගාමීව මෙම බ්ලෝග් අඩවිය පවත්වාගෙන යනු ලැබේ.
මෙම බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම ආදායම් නොලබන පෞද්ගලික බ්ලොග් අඩවියක් වන අතර මෙහි පලවන ලිපි ගුරු භවතුන් විසින් සම්පාදනය කරනු ලබයි.
මෙහි යම් අඩුපාඩුවක් හෝ සංවර්ධනාත්මක යෝජනා වෙතොත් නොපමාව අප වෙත දන්වන මෙන් කාරැණිකව ඉල්ලා සිටිමි. ඔබේ ගුණාත්මක බවෙන් යුතු ලිපි ද වෙත් නම් එය ද මෙම අඩවියේ පල කිරීමට හැකියාව ඇත. එම ලිපි අප වෙත එවන මෙන් ඉල්ලා සිටිමු.
ඔබේ යෝජනා හා ලිපි පහත විද්‍යුත් තැපැල් ලිපිනයන්ට එවන්න.
sinhalahistorylk@hotmail.com
sinhalahistorylk@gmail.com
අප හා සම්බන්ධ වන්න –
දුරකතන – 077 0044111
ෆේස්බුක් – facebook.com/sinhalahistorylk
ප්‍රකාශනය –

